(+94) 0412220333
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • Register
  • Login
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල ක්‍රිඩා නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසල් ඉතිහාසය.. 

 

                                                                        

 

බෞද්ධ අධ්‍යාපනයේ පුනරුදයත් සමඟ, අපවත් වී වදාළ මාලිම්බඩ ශ්‍රී ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 1927.03.10 දින පොල් අතු සෙවිලි කළ ශාලාවක “ගුණරතන විද්‍යාලය” නමින් මෙම පාසල් ආරම්භය සනිටුහන් විය.

 

     ගුණරතන නා හිමියන්ගේ ඉල්ලීම පරිදි මේ පාසල පිහිටුවීම සඳහා පාලටුවේ විසූ ගම්පති දොන් ජේමිස් සමරසිංහ දිසානායක මහතා ඉඩම් අක්කර බාගයක් සහ සාම විනිසුරු හදිසි මරණ පරීක්ෂක යු. එස්. දිසානායක මහතා අක්කරයක භූමි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

 

     1927 දී ආරම්භ කළ මෙම විදුහල 1929 දී පරම විඥණාර්ථ බෞද්ධ සමාගමට පැවරිණි. එම බෞද්ධ සමාගමේ අධ්‍යක්ෂක සී.එ. ආරියතිලක මහතාගේ කළමනාකරණය යටතේ පාලනයත් “ගුණරතන ශාලාව” (100x30) රජයේ ආධාර මත ඉදි වීමත් සිදු විය. විදුහලේ මුල්ම විදුහල්පති වශයෙන් පාසල් ඉතිහාසයේ සඳහන් වන්නේ නාවිමන ජයවර්ධන මහතාය. 1932 දී “රතනපාල ශාලාව” එච්. ඒ. එස්. ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අවට ප්‍රජාවගේ දායකත්වයෙන් ගොඩනගන ලදී. 1950 දී උපගුරු අබේපාල හෙට්ටිගේ මහතා විසින් පාසල් ගීතය නිර්මාණය කරන අතර විද්‍යාලයේ ආදර්ශ පාඨය “විද්‍යා උදපාදී” නම් විය.

 

     1960.12.15 වැනි දින රජයට පවරාගත් මේ විදුහල මහා විදුහලක් බවට උසස් කරනු ලැබුවේ 1963 දී එවකට මාතර මන්ත්‍රි ධුරයක් හෙබවු මහානාම සමරවීර මහතාගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

 

1972-1977 කාල වකවානුව තුළ පාසල් විදුහල්පති ධූරයට පූජ්‍ය අතුරලියේ ඉන්ද්‍රරතන හිමියන් පත්වීමත් සමඟ පාසල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැක..

 

  

 

 

    

 

   

(+94) 0412220333
[email protected]
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • :  
  • Palatuwa Gunarathhana M.M.V ,Akurassa road,Palatuwa

: (+94)412220333

: [email protected]

Supported By

© 2026 Palatuwa Gunarathana Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk