(+94) 0412220333
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • Register
  • Login
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල ක්‍රිඩා නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මාර/පාලටුව ගුණරතන විද්‍යාලය

              

 සුමංගල වික්‍රමසිංහ

අප විද්‍යාලීය සිසු සිසුවියන්ගේ දක්ෂතා ඵලදායී ලෙස යොදා ගනිමින් තොරතුරු තාක්ෂණ අංශය පසුගිය වසර පුරා විශාල දියුණුයක් අත්කර ගැනීමට සමත් වී ඇත.

 

අප පාසල සමග අදහස් හුවමාරුවේ දී හා දත්ත හුවමාරු කර ගැනීමේ දී මෙම වෙබ් අඩවිය අපට  අත්වැලක් වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය හා සම්බන්ධ සියලු අංශයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ සංවර්ධනයට සහාය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.

 

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා සහාය ලබා දුන් විද්‍යාලීය ගුරුභවතුන්ට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරනු ලබන අතර ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.

 

ස්තූතුයි.!

විදුහල්පති,

සුමංගල වික්‍රමසිංහ,

මාර/පාලටුව ගුණරතන විද්‍යාලය.

 

 

 

 

 

 

 

(+94) 0412220333
[email protected]
Palatuwa Gunarathana Central College

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

Matara Zone

  • :  
  • Palatuwa Gunarathhana M.M.V ,Akurassa road,Palatuwa

: (+94)412220333

: [email protected]

Supported By

© 2026 Palatuwa Gunarathana Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk