6,7,8,9, ශ්‍රේනි සදහා ඇති විශයන්,
- සිංහල
- බුද්ධ ධර්මය
- English
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අද්‍යාපනය
- දෙමළ
- සංගීතය
- නැටුම්
- නාට්‍ය
- චිත්‍ර
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- කෘෂිකර්මය
- සෞඛ්‍ය හා ශාරීරික අද්‍යාපනය
10,11 ශ්‍රේනි සදහා ඇති විශයන්,
- සිංහල
- බුද්ධ ධර්මය
- English
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
| පළවෙන කාන්ඩය | |||
| ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යයනය | භූගෝල විද්‍යාව | පුරවැසි අද්‍යාපනය | දෙමළ |
| දෙවෙන කාන්ඩය | ||||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | සංගීතය | නැටුම් | චිත්‍ර | නාට්‍ය |
| තෙවෙන කාන්ඩය | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | කෘෂිකර්මය | සෞඛ්‍ය හා ශාරීරික අද්‍යාපනය | |
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
| වාණිජ විෂයධාරාව | ||||
| ගිණුම්කරණය | ව්‍යාපාර අද්‍යනය | ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |