පාසල් කොඩිය...
කහ සහ මෙරුන් - පාසලේ වර්ණ සංයෝගය
ආදර්ශ පාඨය - “විජ්ජා උදපාදි”
පහන - නැණ පහන
පුස්තකය - සිප් සතර
වී කරල් - සශ්‍රීක බව
නෙළුම් මල - සෞභාග්‍යය