පහත දැක්වෙන්නේ 2021 වර්ෂයේ දී
නිිල ලාංජන පැලැන් දූ අප පාසලේ සියලු ම ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සමූහ ඡායාරූපයකි.
මෙහි පළමු පේළියේ සහ දෙවන පේළියේ
ප්‍රධාන ශිෂ්‍ය නායකයා , නායිකාව / උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් , නායිකාවන් හා ශිෂ්‍ය නායක
මණ්ඩලය භාර ගුරුභවතුන් සිටීයි.
එමෙන් ම අනෙකුත් පේළිවල පිළියෙලින් ජ්‍යෙෂ්ඨ හා කනිශ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්
පෙනී සිටින්නට ඇත.
