පාලටුව ගුණරතන විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

N.K.A.S යාපා මිය.
R.P.විිරකෝන් මිය.
අප විද්‍යාලීය සිසු සිසුවියන්ගේ දක්ෂතා ඵලදායී ලෙස යොදා ගනිමින් තොරතුරු තාක්ෂණ අංශය පසුගිය වසර පුරා විශාල දියුණුයක් අත්කර ගැනීමට සමත් වී ඇත.
අප පාසල සමග අදහස් හුවමාරුවේ දී හා දත්ත හුවමාරු කර ගැනීමේ දී මෙම වෙබ් අඩවිය අපට අත්වැලක් වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය හා සම්බන්ධ සියලු අංශයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ සංවර්ධනයට සහාය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා සහාය ලබා දුන් විද්‍යාලීය ගුරුභවතුන්ට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරනු ලබන අතර ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.
ස්තූතුයි.!
නියෝජ්‍ය විදුහල්පතිනිය,
N.K.A.S යාපා මිය ඇතුලු නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය,
මාර/පාලටුව ගුණරතන විද්‍යාලය.